පුරුෂ ලිංගේන්ද්‍රිය කැඩෙන බිඳෙන සුළුයි පරෙස්සමින් රැකබලාගන්න-පිරිමින්ට විශේෂයි +18



ඔබ වැඩියෙන්ම ආරක්ෂා කරගත යුතු අවයවය කුමක්ද? පිරිමි කෙනෙකුගෙන් මෙම ප්‍රශ්නය ඇසුවහොත් විිවිධ උත්තර ලැබේවි. ඇස්, හදවත, අක්මාව, පෙනහලු, වකුගඩු ආදිය ඒ පිළිතුරු වල තිබෙන බව විශ්වාස කළ හැකිය. එහෙත් ලිංගික සක්‍රීය වයසේ පිරිමි කෙනෙකුගෙන් ඇසුවහොත් එම පිළිතුර නම් සිය පුරුෂ ලිංගේන්ද්‍රිය විය හැකිය. ඇත්ත වශයෙන්ම මෙය මුත්‍රා කිරීමට මෙන්ම වර්ගයා බෝ කිරීමටද අත්‍යවශ්‍ය ඉන්ද්‍රියයකි. මෙහි ආරක්ෂාව පිළිබඳව මතක තබාගත යුතු කරුණු කිහිපයක් මෙහි සඳහන්ව ඇත.

සුව නින්දක් ලබන්න
පැය 07 -08 නින්දෙන් දවසකට ලැබීම ශරීර සෞඛ්‍යයට මෙන්ම ශිෂ්ණ සෞඛ්‍යට ද යහපත්ය


සැන ගංචුව (සිප් එක) ගැන සැලකිලිමත් වන්න
කලිසමේ ඉදිරි විවරය දැන් වසන්න ඇත්තේ බොත්තම් යොදාගෙන නොව “සිප්” එකක ආධාරයෙනි. කලිසම අඳින විට මෙන්ම එය ලෙහෙන විටද මෙම “සිප්” එක එහා මෙහා කිරීමට ඔබට සිදුවේ. මේ කාර්යයට ඔබ කොතරම් හුරුව ඇත්ද කිවහොත් එසේ කිරීමේදී කිසිදු සැලකිල්ලක් හෝ සිතීමක් හෝ නොකරන තරම්ය.

Share this

Related Posts

Previous
Next Post »