කාන්තා පියවුරු ගැන අරුම පුදුම දේවල්


ඇත්තටම මේ ලෝකේ ගොඩක් ජනප්‍රියතම දෙයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ගැහැණු පිරිමි කොයි කව්රුත් මේ ගැන ගොඩක් සැලකිලිමත්. නමුත් ඔය කිසි කෙනෙක් පියවුරු සම්බන්දයෙන් වැඩි අවධානයක් යොමු නොකරපු දේවල් ටිකක් ගැන අද කියල දෙන්නම්


කාන්තාවන්ගේ පියවුරු දෙකම එක සමාන නෑ. හොදින් බැලුවොත් ඒ වෙනස අදුර ගන්න පුළුවන්. මේ ගැන බොරුවට බය වෙන්න දෙයක් නෑ. මේ අසමානතාවය සෑම කාන්තාවකගේම දැකිය හැකි බොහොම සාමාන්‍ය දෙයක් විතරයි. 

නිසි ලෙස වර්ධන අවධිය පසු කල පියවුරු වල ප්‍රමාණය තවදුරත් ස්වාභාවිකව ඔබට වැඩි කර ගන්න හැකියාවක් නෑ. ලොකු කර ගන්න ඕනෙම නම් ඔබට සිදු වෙනවා ශල්‍යකර්මයක් වෙත යොමු වෙන්න. කව්රු හරි තර්ක කරන්න පුළුවන් මව්කිරි දෙන කාලයේදී පියයුරු ලොකු වෙනවා කියලා. ඔව් එහෙම වෙනවා. එත් එම කාලය අවසන් වූ සැනින් එම වැඩි වූ ප්‍රමාණය එල්ලා වැටෙන්න ගන්නවා.  පියයුරු වල ප්‍රමාණය යොගා ව්‍යායාම් මගින් නම් විශාල කර ගන්න පුළුවන්. ඒ දේවල් ගැන ඉදිරි ලිපියකින් කියලා

ඔබේ තරුණ කාලේදී පියයුරු කියන්නේ ක්ෂිර ග්‍රන්ථි , ජදකක්ටැබ කියන ප්‍රෝටීන් වර්ග හා මේද කොටස් වලින් පිරිණු තැනක්. නමුත් ඔබ වයසට යන කොට පියයුරු තනිකරම මේද (ත‍්එ ඊ්ටි) පිරුණු තැනක් බවට පත් වෙනවා. අවසානයේ ඒවා පෘථිවියේ ගුරුත්වා කර්ශන බලයට කීකරු වී පොලව දෙසට බර වෙනවා. ඒ කියන්නේ එල්ලා වැටෙන්න ගන්නවා.

කාන්තාවක් ප්‍රථම වතාවට පිරිමියෙකුට මුණ ගසෙන විට පිරිමින්ගෙන් 80% ක්ම බලන්නේ කාන්තාවගේ පියයුරු දිහාලු. ඒ කියන්නේ 20% මුණ දිහා මුලින්ම බලලා කතා කරන්නේ.

පියයුරු සයනය මත හිටින සේ නිදා ගැනීම නිසා එහි හැඩය (ිය්චැ) අවලස්සන වෙන බව ඔබ දන්නවද? එම නිසා හැකි තරම් පැත්තට හෝ හිස උඩු අතට දමා නිදා ගන්න. එහෙම නිදා ගන්න බැරිම නම් පියයුරු මතට කොට්ටයක් තබා ගෙන නිදා ගන්න. ඒවිට ඒ මත යෙදෙන අසීමිත බර අඩු වේවි

ලොව විශාලතම පියයුරු යුගලය තියෙන්නේ ඔැං්ි වල ජිවත් වෙන ීයැහක් ්‍යැරියැහ කියන කාන්තාවට. ඇය මේ විදියට පියයුරු ලොකු කර ගන්න ශල්‍ය කර්ම 9ක් කරගෙන තියෙනවා

සමීක්ෂණ වලට අනුව ගැහැණුන්ගෙන් 70% තමාගේ පියයුරු වල ප්‍රමාණය ගැන සැහීමකට පත් වෙන්නේ නෑ

ඒ වගේම කාන්තාවන්ගෙන් 85% ක්ම අදින්නේ තම පියයුරු වලට නොගැලපෙන ප්‍රමාණයේ තන පැටි. ඒ නිසා මේ දේ ගැන ඔබත් අද සිටම සැලකිලිමත් වෙන්න

මෙන්න ටිකක් විතර මහත ශරීර තියෙන කිරි එරෙන මව්වරුන්ට හොද පණිවිඩයක්. මාස 6ක් එක දිගට ඔබේ දරුවාට මව් කිරි දෙන විට විට ඔබේ ශරීරයේ බර යම් කිසි ප්‍රමාණයකින් අඩු වෙනවා.

පිරිමින්ටත් පියයුරු තියෙනවා හැබැයි ඒවා වර්ධනය වෙන්නේ නෑ. එත් ටහබැජදප්ිඑස් කියන රෝග තත්වේ වැළදුන පිරිමින්ගේ නම් පියයුරු අසාමාන්‍ය ලෙස ලොකු වෙන්න පුළුවන්

ගැහැණුන්ගෙන් 50% ක් පමණ කිසිම දිනෙක තමන් හට පියයුරු පිළිකා තියෙනවද නැද්ද කියන එක පරික්ෂා කර ගන්නේ නෑලු. ඒහෙම වෙන්න හේතුව තමයි ඇත්තටම ඔවුන්ට එක වැළදිලා තිබේවි යයි බය නිසා. 

Share this

Related Posts

Previous
Next Post »