කෙල්ලෙක්ගෙ රාගය අවුස්සන නිලයක් ( ඔබ දැක්කොත් පුදුම වේවි )


කෙල්ලෙක්ගෙ රාගය අවුස්සන නිලයක්
දෙන්නත් එක්ක වාඩිවෙලා කතා කර කර ඉද්දි මේක කරල බලන්න ගෑනු ලමයගෙ දකුණු අතේ මැනික්කටුව ලග උඩුපැත්තෙ අල්ලපුවම ඔයාලට දැනෙයි ඇටකෝටු දෙකක් වගේ ඒ දෙක මැද හිමින් විනාඩියක් විතර පිරිමදින්න බලන්න එයාගෙ වෙනස් වීම ඇස් අඩවන් වෙලා එයාගෙ ඉවසීමේ සිමාව ඉක්මවා ගිහින් ඔයාගෙ පහස පතනව නොඅනු මානයි (පහත දක්වා ඇති තැන)
 
 

නයිලෝන් යට කලිසම් අදින්න එපා ( කාන්තා ඔබට විශේෂයි )


නයිලෝන් යට කලිසම් කොහෙත්ම සුදුසු නෑ අප වැඩිය කතා නොකරන මාතෘකාවක් වුවත් මේ ගැන කතා කරන්නට සිතුවෙ අද කාලේ නොයෙකුත් විලාසිතාවේ නොයෙකුත් මාදිලියේ් යට ඇඳුම් විශේෂයෙන්ම පෑන්ටි නිසා අද කාන්තාවන් මුහුණපාන ගැටලු දෙස බැලුවිටයි අප බොඛෙහීවිට ඇඳුම් මිලදී ගන්නා විට එහි ලස්සන පෙනුම ගැන විලාසිතාව ගැන සිතනවා නමුත් යට ඇඳුම් පෑන්ටි වැනි දෑ මිලදී ගන්නා විට එම තත්ත්වය වෙනස් විය යුතුයි මෙහිදී එහි ලස්සනට වඩා වැදගත් වන්නේ එය සෞඛ්‍ය ආරක්ෂිතද යන්නයි නමුත් අද වැඩි දෙනෙක් පෑන්ටි මිලදී ගන්නා විට එහි සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන සිතන්නේ නෑ වැඩියෙන්ම ඔවුන්ගේ ඇස ගැටෙන්නේ එහි ලස්සන නිමාවටයි විවිධ ආකාරයෙන් අලංකාර කර ඇති විවිධ නයිලෝන් රේන්ද ලේස් ආදියෙන් හැඩකර ඇති එමෙන්ම විවිධ වු නයිලෝන් රෙදි සිල්ක් රෙදිවලින් නිමකර තිඛෙන යට කලිසම් අද වෙෙ)කඑතඳ පොලේ බහුලයි

මේවාට යොදාගෙන ඇති ඇතැම් රෙදි වර්ග බොහෝවිට සමට ආසාත්මිකතා දක්වන අතර මේ නිසා ඉකිළි ආශි‍‍්‍රතව ඇතිවන කැසීම් නිසා තුවාල පවා ඇතිවෙයි

එමෙන්ම එවන් යට ඇඳුම්වල ආසාත්මිකතා හේතුවෙන් ඇතිවන තුවාල ආදියෙන් ඇතුළුවන විසබීජ විවිධ ආසාදන තත්ත්වයන්ට මුලික වෙයි නයිලෝන් යට කලිසම් දහදිය උරාගැනීමේ හැකියාවෙන් තොර නිසා බොහෝවිට දහදිය සමග ගැටිමෙන් කැසීම් බිබිලි දැමිම් වැනි දෑ සිදුවෙයි

එමනිසා මෙහිදී වෛද්‍යවරුන් පවා බොහෝවිට උපදෙස් දෙනු ලබන්නේ සෞඛ්‍ය ආරක්ෂිත බවක් නැති මෙවැනි පෑන්ටි ඇදීමෙන් වළකින ලෙසයි නමුත් මේවා මිලදී ගන්නා විට වැඩිදෙනෙක් එය නොතකා කටයුතුඳූ කරයි

ඇතැම් යට කලිසම්වල ඝන වාටි යොදා ඇති අතර තදට ඉලාස්ටික් යොදා ඇති ඒවාද දැකිය හැකියි මේවාද බොහෝවිට අසාත්මිකතා ඇතිවීමට හේතුවකි මෙවැනි පෑන්ටි තදට ඇදීමෙන් ඉකිළි කැපීම ආදී විවිධ අපහසුතා ඇතිවේ

විශේෂයෙන්ම යටකලිසම් තෝරාගන්නා විට එය කොතෙක් දුරට සිරුරට පහසුද සිරුරට හිතකරද යන්න ගැන සැලකිලිමත් විය යුතුයි

වඩාත් සුදුසු වන්නේ කපු රෙද්දෙන් නිම වු යටකලිසම්ය කපු රෙද්දට පහසුවෙන් දහදිය උරා ගනියි එය සමට අහිතකර නොවන අතර සිරුරට සුව පහසුව ගෙන එයි බොහෝවිට යටකලිසම් වැනි දැ මිලදී ගන්නවාට වඩා කපු රෙද්දෙන් ගෙදරදීම තමන්ට නිමවා ගත හැකි නම් එය වඩාත් ආරක්ෂිත වෙයි විශේෂයෙන්ම කුඩා දරුවන්ට තෝරා ගන්නා යට කලිසම් ගැනද අවධානය යොමු වීම වැදගත්

සාප්පුවල ඇති පෑන්ටි මිලදී ගත්විට ඒවා භාවිතයට පෙර සෝදා තද අව්වේ දමා වියළා ගන්න නැත්නම් විසබීජ නාශක දියරයක බහා සෝදා වියළා ගන්න හේතුව මෙය බොහෝවිට සාප්පුවල අසුරා තිබියදී ාමවිලි වැදීම අතින් ඇල්ලීම ආදිය නිසා එහි විසබීජ රැුදී තිබිය හැකි නිසයි

ඒවා පිරිසුදු නොකර ඇඳීමෙන් විවිධ ආසාදන තත්ත්වයන් ඇතිවිය හැකියි නමුත් සමහරුන් එවන් දේ මිලයට ගෙනා අලුතම නොසෝදා නිසිලෙස පිරිසුදු නොකොට පාවිච්චි කිරීමට පෙළඹෙති මෙය තමන් විසින්ම විසබීජ ළගාකර ගැනිමකි

බොහෝවිට කාන්තාවන්ට මුත‍්‍රා ආසාදන සහ රහස් ප‍්‍රදේශශයේ විවිධ ආසාදන තත්ත්වයන් ඇතිවීමට බලපාන්නේ ඒ ආශ‍්‍රිතව අඳින ඇගළුම්වල අපිරිසුදුකමයි මෙම අපිරිසුදුතාවට බොහෝවිට හේතුව යට ඇඳුම්වල විසබීජ පැවතීමයි

මේ නිසා යට කලිසම් නොහොත් පෑන්ටි භාවිතයේදි එහි පිරිසුදුකම ගැන වැඩි අවධානයක් යොමුකළ යුතු අතර දිනපතාම පාහේ යට කලිසම් සෝදා පිරිසුදුව පරිහරණය කිරීමට සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙයි යට කලිසමක ලස්සනට වඩා වැදගත් වන්නේ එහි සෞඛ්‍ය ආරක්ෂිත බවයි

කාන්තා පියවුරු ගැන අරුම පුදුම දේවල්


ඇත්තටම මේ ලෝකේ ගොඩක් ජනප්‍රියතම දෙයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ගැහැණු පිරිමි කොයි කව්රුත් මේ ගැන ගොඩක් සැලකිලිමත්. නමුත් ඔය කිසි කෙනෙක් පියවුරු සම්බන්දයෙන් වැඩි අවධානයක් යොමු නොකරපු දේවල් ටිකක් ගැන අද කියල දෙන්නම්


කාන්තාවන්ගේ පියවුරු දෙකම එක සමාන නෑ. හොදින් බැලුවොත් ඒ වෙනස අදුර ගන්න පුළුවන්. මේ ගැන බොරුවට බය වෙන්න දෙයක් නෑ. මේ අසමානතාවය සෑම කාන්තාවකගේම දැකිය හැකි බොහොම සාමාන්‍ය දෙයක් විතරයි. 

නිසි ලෙස වර්ධන අවධිය පසු කල පියවුරු වල ප්‍රමාණය තවදුරත් ස්වාභාවිකව ඔබට වැඩි කර ගන්න හැකියාවක් නෑ. ලොකු කර ගන්න ඕනෙම නම් ඔබට සිදු වෙනවා ශල්‍යකර්මයක් වෙත යොමු වෙන්න. කව්රු හරි තර්ක කරන්න පුළුවන් මව්කිරි දෙන කාලයේදී පියයුරු ලොකු වෙනවා කියලා. ඔව් එහෙම වෙනවා. එත් එම කාලය අවසන් වූ සැනින් එම වැඩි වූ ප්‍රමාණය එල්ලා වැටෙන්න ගන්නවා.  පියයුරු වල ප්‍රමාණය යොගා ව්‍යායාම් මගින් නම් විශාල කර ගන්න පුළුවන්. ඒ දේවල් ගැන ඉදිරි ලිපියකින් කියලා

ඔබේ තරුණ කාලේදී පියයුරු කියන්නේ ක්ෂිර ග්‍රන්ථි , ජදකක්ටැබ කියන ප්‍රෝටීන් වර්ග හා මේද කොටස් වලින් පිරිණු තැනක්. නමුත් ඔබ වයසට යන කොට පියයුරු තනිකරම මේද (ත‍්එ ඊ්ටි) පිරුණු තැනක් බවට පත් වෙනවා. අවසානයේ ඒවා පෘථිවියේ ගුරුත්වා කර්ශන බලයට කීකරු වී පොලව දෙසට බර වෙනවා. ඒ කියන්නේ එල්ලා වැටෙන්න ගන්නවා.

කාන්තාවක් ප්‍රථම වතාවට පිරිමියෙකුට මුණ ගසෙන විට පිරිමින්ගෙන් 80% ක්ම බලන්නේ කාන්තාවගේ පියයුරු දිහාලු. ඒ කියන්නේ 20% මුණ දිහා මුලින්ම බලලා කතා කරන්නේ.

පියයුරු සයනය මත හිටින සේ නිදා ගැනීම නිසා එහි හැඩය (ිය්චැ) අවලස්සන වෙන බව ඔබ දන්නවද? එම නිසා හැකි තරම් පැත්තට හෝ හිස උඩු අතට දමා නිදා ගන්න. එහෙම නිදා ගන්න බැරිම නම් පියයුරු මතට කොට්ටයක් තබා ගෙන නිදා ගන්න. ඒවිට ඒ මත යෙදෙන අසීමිත බර අඩු වේවි

ලොව විශාලතම පියයුරු යුගලය තියෙන්නේ ඔැං්ි වල ජිවත් වෙන ීයැහක් ්‍යැරියැහ කියන කාන්තාවට. ඇය මේ විදියට පියයුරු ලොකු කර ගන්න ශල්‍ය කර්ම 9ක් කරගෙන තියෙනවා

සමීක්ෂණ වලට අනුව ගැහැණුන්ගෙන් 70% තමාගේ පියයුරු වල ප්‍රමාණය ගැන සැහීමකට පත් වෙන්නේ නෑ

ඒ වගේම කාන්තාවන්ගෙන් 85% ක්ම අදින්නේ තම පියයුරු වලට නොගැලපෙන ප්‍රමාණයේ තන පැටි. ඒ නිසා මේ දේ ගැන ඔබත් අද සිටම සැලකිලිමත් වෙන්න

මෙන්න ටිකක් විතර මහත ශරීර තියෙන කිරි එරෙන මව්වරුන්ට හොද පණිවිඩයක්. මාස 6ක් එක දිගට ඔබේ දරුවාට මව් කිරි දෙන විට විට ඔබේ ශරීරයේ බර යම් කිසි ප්‍රමාණයකින් අඩු වෙනවා.

පිරිමින්ටත් පියයුරු තියෙනවා හැබැයි ඒවා වර්ධනය වෙන්නේ නෑ. එත් ටහබැජදප්ිඑස් කියන රෝග තත්වේ වැළදුන පිරිමින්ගේ නම් පියයුරු අසාමාන්‍ය ලෙස ලොකු වෙන්න පුළුවන්

ගැහැණුන්ගෙන් 50% ක් පමණ කිසිම දිනෙක තමන් හට පියයුරු පිළිකා තියෙනවද නැද්ද කියන එක පරික්ෂා කර ගන්නේ නෑලු. ඒහෙම වෙන්න හේතුව තමයි ඇත්තටම ඔවුන්ට එක වැළදිලා තිබේවි යයි බය නිසා. 

යෝනියෙන් ගඳ කහ පැහැති පෙන සහිත ස‍්‍රාවයක් පිට වන්නේ ඇයි?

යෝනි මාර්ගය තෙත්ව තැබීම හා යෝනි මාර්ගය තුල වු දේ එලියට තල්ලු කිරීම විෂ බීජ ඇති වීම පාලනය කිරීම හා යම් දුරකට විනාශ කිරීම යෝනි මාර්ගයෙන් පිටවන ස‍්‍රාවයන් තුළින් සිදු වන ප්‍රධාන කාර්ය වේ.



සාමාන්‍යයෙන් ඇතිවන යෝනි මාර්ගයේ ස‍්‍රාවයේ ලක්ෂණ මොනවාද?
ස‍්‍රාවයේ වර්ණය

එය පැහැදිලි දියරමය තත්වයේ සිට සුදු පැහැයක් දක්වා වෙනස් විය හැක.
ස‍්‍රාවයේ ඝණත්වය
වතුර වැනි තත්වයක සිට ඇලෙන සුලු උකු තත්වයක් දක්වා වෙනස් විය හැක.
ස‍්‍රාවයේ ඝන්ධය
අප‍්‍රසන්න ඝන්ධය වහනය වීම සිදු නොවේ.
මෙසේ විවිධාකාර ලක්ෂණ ඇතිවීමට හේතුව මාස් ශුද්දියෙහි ඇතිවන බලපෑමයි

අසාමාන්‍ය ලෙස යෝනි මාර්ගයේ ස‍්‍රාවයන් ඇතිවීමට හේතු මොනවාද?
යෝනි මාර්ගයේ ඇතිවන විෂ බීජ තත්වයන් මීට ප‍්‍රධාන වශයෙන් බලපායි
මීට අමතරව සාමාන්‍ය තත්ව යටතේදී විශේෂයෙන්
ගැබිනි තත්වයකදී
අධික මානසික ආතතිය හා
යෝනි මාර්ගය උත්තේජනයකදි මෙසේ ස‍්‍රාවයේ ප‍්‍රමානය වැඩි විය හැක.
කලාතුරකින යෝනි මාර්ගයේ, ගැබ් ගෙලෙහි හෝ ගර්භාෂයෙ පිලිකා තත්වයකදී මෙවැනි තත්ව ඇතිවිය හැක
දිය වැඩියා රෝගින්ගේ ද යෝනි මාර්ගය ආශ‍්‍රිත විෂ බීජ තත්ව වැඩිවශයෙන් ඇති වේ.

එහිදී ඇතිවන ලක්ෂණ මොනවාද?

ස‍්‍රාවයේ වර්ණයහි ඇතිවන වෙනස් වීම් - එය කහ පැහැයේ සිට තද කොල පැහැයක් දක්වා වෙනස් විය හැක.
ස‍්‍රාවයේ ඝණත්වයහි ඇතිවන වෙනස් වීම් - පෙන සහිත ස්වභාවයක සිට ඝන වූ තත්වයක් දක්වා වෙනස් විය හැක.
අප‍්‍රසන්න ඝන්ධයක් වහනය වීම
වෙනදාට වැඩිය ස‍්‍රාවයේ ප‍්‍රමාණය වැඩි වීම
යෝනි මාර්ගය රතුවීම , දැවිල්ල, ඉදිමීම හා කැසීම
උග‍්‍ර අවස්තා වලදී රුධිරය වහනය වීම

මෙවැනි තත්ව වලක්වා ගැනීමට ගත හැකි ක‍්‍රියා මාර්ග මොනවාද?
යෝනි මාර්ගය අවට පිරිසිදුවට තබා ගැනීම.
යෝනි මාර්ගය අවට විවිධ ආලේපන වර්ග හා පවුඩර් වර්ග ගැල්වීමෙන් වැලකීම.
යට ඇදුම් හිරට ඇදීමෙන් වැලකීම හා නයිලෝන් වැනි දේවල් වලින් තැනූ යට ඇදුම් භාවිතා නොකිරීම.
දියවැඩියා රෝගියෙක් නම් මනා ලෙස රුධිරයේ සීනි පාලනය.

වෛද්‍ය උපදෙස් පැතිය යුත්තේ කුමන අවස්තාවේදීද?
මෙම තත්වය සතියකට පමණ වඩා කාලයක් තිබීම.
යටි බඩෙ වේදනාව ඇති වීම
මූත‍්‍රා දැවිල් මේ සමග ඇතිවීම
යෝනි මාර්ගය අවට බිබිලි ඇතිවීම හා උන ගැනීම
අධික ලෙස වතුර තිබහ ඇති වීම, කෙට්ටු වීම, අධික ලෙස මූත‍්‍රා පිටවීම. මෙය දිය වැඩියා තත්වයක ලක්ෂණ විය හැක
දරුවකු වැඩිවියට පැමි”මට පෙර යෝනි මාර්ගයෙන් අධික ලෙස ස‍්‍රාවයන් ඇති වීම
සමාජ රෝගයක් ඇති වීමට ඇති ඉඩ වැඩි යැයි සැක කරන අවස්තාවකදී.
පුරුෂ ලිංගේන්ද්‍රිය කැඩෙන බිඳෙන සුළුයි පරෙස්සමින් රැකබලාගන්න-පිරිමින්ට විශේෂයි +18

පුරුෂ ලිංගේන්ද්‍රිය කැඩෙන බිඳෙන සුළුයි පරෙස්සමින් රැකබලාගන්න-පිරිමින්ට විශේෂයි +18



ඔබ වැඩියෙන්ම ආරක්ෂා කරගත යුතු අවයවය කුමක්ද? පිරිමි කෙනෙකුගෙන් මෙම ප්‍රශ්නය ඇසුවහොත් විිවිධ උත්තර ලැබේවි. ඇස්, හදවත, අක්මාව, පෙනහලු, වකුගඩු ආදිය ඒ පිළිතුරු වල තිබෙන බව විශ්වාස කළ හැකිය. එහෙත් ලිංගික සක්‍රීය වයසේ පිරිමි කෙනෙකුගෙන් ඇසුවහොත් එම පිළිතුර නම් සිය පුරුෂ ලිංගේන්ද්‍රිය විය හැකිය. ඇත්ත වශයෙන්ම මෙය මුත්‍රා කිරීමට මෙන්ම වර්ගයා බෝ කිරීමටද අත්‍යවශ්‍ය ඉන්ද්‍රියයකි. මෙහි ආරක්ෂාව පිළිබඳව මතක තබාගත යුතු කරුණු කිහිපයක් මෙහි සඳහන්ව ඇත.

සුව නින්දක් ලබන්න
පැය 07 -08 නින්දෙන් දවසකට ලැබීම ශරීර සෞඛ්‍යයට මෙන්ම ශිෂ්ණ සෞඛ්‍යට ද යහපත්ය


සැන ගංචුව (සිප් එක) ගැන සැලකිලිමත් වන්න
කලිසමේ ඉදිරි විවරය දැන් වසන්න ඇත්තේ බොත්තම් යොදාගෙන නොව “සිප්” එකක ආධාරයෙනි. කලිසම අඳින විට මෙන්ම එය ලෙහෙන විටද මෙම “සිප්” එක එහා මෙහා කිරීමට ඔබට සිදුවේ. මේ කාර්යයට ඔබ කොතරම් හුරුව ඇත්ද කිවහොත් එසේ කිරීමේදී කිසිදු සැලකිල්ලක් හෝ සිතීමක් හෝ නොකරන තරම්ය.

ඔබේ පියයුරු ස්වභාවිකවම විශාල කර ගන්න

අද වන විට බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් වනුයේ පිරිපුන් පියයුරු යුගලයක් හිමි කර ගැනීමය. ඒ ස දහා ඔවුන් නොකරන දෙයක් නැත. ඔවුන් නොකරන කැපකිරීමක් නැත. ඇතැම් විටක ඔබද මෙම පිරිසෙන් කෙනෙකු විය හැකිය. ඔබේ පියයුරු කිසිම බාහිර අනතුරු නොමැතිව විශාල කර ගැනීමට මේ තමයි ආරක්ෂිතම විදිය.

මුලින්, ඔබ එක් පියයුරක් එක් විටක මසාජ් කරන්න ආරම්භ කරන්න. ඔයාගෙ වම් පැත්තෙන් ආරම්භ කරන්න. මසාජ් ඔයිල් ටිකක් හෝ තෙතමනය සහිත ක්‍‍්‍රීම් එකක් ආලේප කරන්න හොදින් තණ පුඩුව ආසන්නයේ හෝ තණ පුඩුව මත ගැල්වීමෙන් වලකින්න. දැන් හොදින් අතුල්ලන්න එම තෙල් හෝ ක්‍රීම් එක් හොදින් පදම් වෙනකම් දැන්, ඔබේ දකුණු අත වම් පියයුර මත තබන්න ඔබගේ කිහිල්ලට ඉහල කොටසෙ මුල්ම හරියෙන්. ඉන්පසු, සෙමින් ඉදිරියට අත තල්ලු කරන්න, ලාවට තද කරන්ම එහෙම කර ඔබේ පපුවෙහි මැද ‍කොටසට ආ පසු තද තරන් ඉන්න. ඊ‍ට පස්සෙ, ඔයාගෙ වම් අත අරගෙන ඒ පියයුරෙහිම වම් පැත්තෙන් තබා ගන්න. ඔබේ මහපට ඇගිල්ල හා අනෙක් ඇගිලි භාවිත කරමින්, පියයුරු මධ්‍ය රේඛාව හරහා ඉදිරියට පසාජ් කරන්න ඉතාම සෙමින් ඔබේ පපුවෙහි මැද කොටසට පියයුර ඉතාම සෙමින් තල්ලු කරමින් මේ මසජ් ක්‍රමය දිනපතාම උදේට කරන්න. ඒ වගේම මෙය කරගෙන යන අතර තුර ඔබ ඊස්ටර්ජන් හෝමෝනය අධික ආහාර ද ආහාරයට ගත යුතුයි.

මෙම හෝමෝනය අධික ආහාර මෙසේයි හණ ඇට ටෝෆු සෝයා බෝංචි ඇට සෝයා යෝගට් තල ඇට ඉහත ආහාර හැකි තරම් ආහාරයට ගන්න ඉහත මසාජ් කිරීම නවත්වන්නත් එපා.

මෙම ක්‍‍්‍රියාවලිය ආරම්භ කරන විට ඔබේ පියයුරු වල පැහැදිලි ඡුුායාරූපයක් ගන්න. මාස 6ක් මෙම මසාජ් එක කිරීමෙන් හා මෙම ආහාර භාවිතයෙන් අනතුරුව නැවත ඡුුායාරූපයක් ගෙන සංසංදනය කර බලන්න වෙනස. මෙය වසර කිහිපයක් ඔබට ඇතැම් විට සිදු කිරීමට සිදු වේවි. නමුත් ප‍‍්‍රත්ඵල අති විශිෂ්ට වේවි.

ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙය කියවන්න

සෙක්‌ස්‌ (Sex) යන වචනය කාගෙන් හෝ මුවින් ප්‍රසිද්ධ ස්‌ථානයකදි ශබ්ද නගා පිටවුව හොත් බොහෝ දෙනා එම පුද්ගලයා දෙස බලන්නේ මහා විශාල වරදක්‌ කළ අයකු ලෙසිනි. එසේත් නැතිනම් නැහැදිච්ච වනචර පුද්ගලයෙකු ලෙසිනි. නමුත් අප රටේ උදෑසන අවදිවූ මොහොතේ පටන් රාත්‍රියේ නින්දට යනතුරු වැඩිම භාවිතයක්‌ ඇති වචනය වන්නේද සෙක්‌ස්‌ය. වර්තමානයේ තරුණ තරු‚යන්ගේ ආදරයේ පළමු තැන  සෙක්‌ස්‌  ය. රැකියාවක්‌ ලබාගැනීමේදී හෝ උසස්‌ වීමක්‌ ලබා ගැනීමේදී පමණක්‌ නොව ක්‍රීඩාවේදී ජාතික කණ්‌ඩායමට එක්‌වීම සඳහාද වර්තමානයේ දක්‍ෂතාවයට වඩා  සෙක්‌ස්‌  වලට මුල්තැන
ලැබී ඇති බව පසුගියදා අනාවරණය විය.

එහෙත් අපි ˜‍සෙක්‌ස්‌˜‍ ගැන ප්‍රසිද්ධියේ කතා බහ කරන්න පැකිලෙන්නෙමු. නමුත් කෙටි ප‚වුඩ සෙක්ස් මගින් හොර රහසේ සෙක්‌ස්‌ ගැන කතා කරන්න ප්‍රිය කරන්නෙමු. එහි ප්‍රතිඵල මේ වන විට අනාවරණය වෙමින් පවතී. එනම් දිනකට නීති විරෝධී ගබ්සාවන් 700 ක්‌ පමණ ශ්‍රී ලංකාවේ සිදුවන බවත්ය. සෑම සතියකට වරක්‌ එච්. අයි. වී. ආසාදිතයන් දෙදෙනකු පමණ වාර්තාවන බවත්ය. මේ සියල්ලට හේතුව අපි සෙක්‌ස්‌ ගැන හොරෙන් කතා බහ කිරීමය.



වර්තමානයේ අප ජීවත්වන්නේ අති දියුණු තාක්‌ෂ‚ක ලෝකයකය. එනිසා අප හිතෙන ඕනෑම දෙයක්‌ සුළු මොහොතකින් ලබාගත හැකිය. අවාසනාවකට අප බොහෝ දෙනා මෙම දියුණු තාක්‌ෂණයෙන් ලබාගන්නේ අත්‍යවශ්‍ය දේවල් නොව අන්‍යවශ්‍ය දේවල්ය.මීට වසර විස්‌සකට පමණ පෙර ශ්‍රී ලංකාවේ පළමු ඒඩ්ස්‌ රෝගියා හමුවීමේ පුවත සැලවීමත් සමග රටම සලිත විය. ඒඩ්ස්‌ යනු ලිංගික ක්‍රියාවන් ආශ්‍රිතව බෝවන මාරාන්තික රෝගයකි. එසේම මෙය හටගන්නේ අනාරක්‍ෂිත ලිංගික ඇසුර නිසාය. අනාරක්‍ෂිත ලිංගික ඇසුර යනු තම විශ්වාස වන්ත සහකරුවෙක්‌ හෝ සහකාරියක්‌ නොවීම සම්මත ලිංගික ක්‍රියාවන්ගෙන් ඔබ්බට ගිය ලිංගික ක්‍රියාවන්හි යෙදීම ලිංගික සේවිකාවන් හෙවත් ග‚කා ඇසුරය. මෙවැනි ලිංගික කටයුත්තකින් ඒඩ්ස්‌ රෝගය බෝවන බැවින් අප රටේද බොහෝ දෙනා ඒඩ්ස්‌ රෝගියකු හමුවීම ගැන පැවසූ විට සලිතවන්නට වූහ.

හැංගි හැංගි වෙස්‌ බැන්දත් නටන්න වෙන්නේ එළිපිට සේ හොර රහසේ අනියම් ලිංගික ඇසුර පැවැත්වූවත් ඒඩ්ස්‌ රෝගය වැළඳුන විට එය හංගන්නට බැරිය. ඒඩ්ස්‌ රෝගය වැළඳුන විට ඊට බලපාන එච්. අයි. වී. වෛරසය මගින් මිනිස්‌ සිරුරේ ප්‍රතිශක්‌තිය ක්‍රමක්‍රමයෙන් දුර්වල කරයි. එවිට ඉතා පහසුවෙන් එම පුද්ගලයා විවිධ ආසාදන රෝගවලට ගොදුරුවිය හැකිය. එපමණක්‌ද නොව එම ආසාදන මගින් මරණය ඉතා ඉක්‌ම‚න් ළඟාවේ.


යමෙකු මිය ගියේ ඒඩ්ස්‌ රෝගය නිසා යෑයි කියා හෙළිවුවහොත් ඔහු හෝ ඇය සමග ඇසුර පැවැත්වූ සියලූ‍ දෙනාටම සිදුවන්නේ මැරි මැරී ජීවත්වීමටය.

වර්තමානයේ අප රටේද එච්.අයි.වී. ආසාධිතයින් ලක්‍ෂ දෙකක්‌ පමණ සිටින බව හඳුනාගෙන ඇත. ඔවුන් හඳුනාගෙන ඇත්තේ අහම්ඛෙන් මෙන් සිදු කළ රුධිර පරීක්‍ෂාවන්හිදීය. ඉතා සුළු පිරිසක්‌ කෙලින්ම එච්. අයි. වී. රෝග පරීක්‍ෂාව සඳහා යොමුවීමේදී ආසාධිත බව හඳුනාගෙන ඇත.

වයස අවුරුදු 16 ත් 49 ත් අතර වියේ පසුවන කාන්තාවන් සහ පිරිමින් ඉතා පහසුවෙන් එච්. අයි. වී. ආසාදනයට ගොදුරු විය හැකිය. ඉන් මිදීමට නම් කළ යුත්තේ ආරක්‍ෂාකාරී ලිංගික ඇසුරක යොමුවීමය.

විශ්වාසවන්ත අයකු සමග වුව ලිංගික ඇසුරේ යෙදෙන විට උපත් පාලන කොපුවක්‌ භාවිතයට යොමුවිය හැකි නම් වඩාත් ආරක්‍ෂා කාරීය.

එච්. අයි. වී. ආසාදනය වන තවත් එක්‌ ක්‍රමයක්‌ වන මත්ද්‍රව්‍ය එන්නත් කටු භාවිතයෙන් ශරීර ගතකර ගැනීම අප රටේ බහුලව නැත. කිහිප දෙනකු එකම එන්නත් කටුව භාවිතය නිසා එච්. අයි. වී. ආසාදිතයකු සිටිය හොත් ඉතා පහසුවෙන් එම පුද්ගලයාගේ රුධිරය නිරෝගී අයකුගේ රුධිරයට එක්‌වීමෙන් ඒඩ්ස්‌ රෝගයට ගොදුරුවිය හැකිය.

ඒඩ්ස්‌ රෝගය අප රට තුළ පමණක්‌ නොව මුළු ලොවම වෙලාගත් පාලනය කිරීම බොහෝ අපහසු වසංගතයක්‌ බවට පත්ව තිබේ. ඊට හේතුවී ඇත්තේ මෙලොව උපන් සෑම අයකුම වාගේ ලිංගික ක්‍රියාවනට සෙක්ස් වලට ඇති ලොල් බවය. තරුණ වයසේදී ඇතිවන හැඟීම් පාලනය කර ගැනීමට අපහසුය. එනිසා තරුණවියේ වැඩිපුරම ලිංගික ක්‍රියාවනට නැඹුරුවේ.

ගැහැනියක්‌ ඉපදී ඇත්තේ දරුවන් බිහිකරන්නටය. පිරිමියකු බිහිවී ඇත්තේ දරුවන් හදන්නටය. එය මානව ස්‌වභාවය. එනිසා පිරිමියකු වයස අවුරුදු 12-14 අතරවියේදී ලිංගික පරිනතවීමට පත්වූ විට ඔහු මිය යන මොහොත දක්‌වාම එය සක්‍රීයව පවතී. කාන්තාවනට වයස අවුරුදු 50-55 දී පමණ දරුවන් බිහිකිරීමේ හැකියාව නිමා වූවාට ලිංගික ආශාව අවසන් නොවේ. එයද මියෙනතුරුම පවතී.මෙම තත්ත්වය මත එච්. අයි. වී. ආසාදනය පාලනය කිරීමට නම් උපත් පාලන කොපු භාවිතයට ජනතාව හුරු කළ යුතුමය.

ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නුවර මේ දිනවල අඩි 60 ක්‌ උස රෝස පැහැති උපත්පාලන කොපුවක්‌ ප්‍රදර්ශනයට තබා ඇත. ඉන් බලාපොරොත්තුවන්නේ තරුණ තරු‚යනට ආරක්‍ෂිත ලිංගික ක්‍රියාවන් කෙරෙහි සිහිකැඳවීමකි.


අප රටේ මෙවැන්නක්‌ ප්‍රදර්ශනය කළ හොත් ඊට එරෙහිව සදාචාරය සංස්‌කෘතිය නැගී සිටිනු ඇත. නමුත් මේ වන විට අප රට පුරා පැයකට රුපියල් 600 ත් 800 ත් අතර මිලකට ලබාගත හැකි කාමර පහසුකම් ඕනෑ තරම් ඇත. මෙම පහසුකම් ලබන්නේ බහුතරයක්‌ අවිවාහක තරුණ තරු‚යන්ය. ඔවුන් එහි යන්නේ ලිංගිකව එක්‌වීමටය. හොරෙන් ගොස්‌ හොරෙන්ම පිටව යන මොවුනගෙන් කීයෙන් කීදෙනකු එච්. අයි. වී. ආසාදිතයන් දැයි කියා දන්නේ නැත.

එච්. අයි. වී. ආසාදනයේ ඇති භයානකම තත්ත්වය වනුයේ මෙම වෛරසය ශරීරගතව වසර කිහිපයක්‌ යටපත්ව සිට එකවරම මතුවීමය. එනම් වසර ගණනාවකට පෙර පැවැත්වූ අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධයේ ප්‍රතිඵල මතුවන විට රෝගියාට ඒ ගැන මතකයක්‌ද නැත. එනිසා එච්. අයි. වී. රෝගය පාලනය සඳහා හැංගි හැංගි නොව ප්‍රසිද්ධියේ කථා බහ කළ යුතුය. ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස්‌ මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ. ඒ. එම්. ආරියරත්න මහතා පැවසූ පරිදි එසේ නොකළ හොත් ශ්‍රී ලංකාවේ සතියකට වරක්‌ එච්. අයි. වී. ආසාදිතයන් දෙදෙනකු හමුවීම නොව ඊට වඩා දෙගුණයක්‌ වාර්තාවිය හැකිය.

වෛද්‍ය ආරියරත්න මහතා පවසන පරිදි ආරක්‍ෂක අංශ සාමාජිකයන්, උසස්‌ අධ්‍යාපනය ලබන තරුණ තරු‚යන්, නිදහස්‌ වෙළෙඳ කලාප වල සේවය කරන තරු‚යන් ඉතා පහසුවෙන් එච්. අයි. වී. ආසාදන සඳහා ගොදුරුවිය හැකිය. ඊට හේතුව ලෙස වෛද්‍යවරයා සඳහන් කරන්නේ ඔවුන් දන්නේ ලිංගික සේවනය මිස ආරක්‍ෂිත ලිංගික සේවනය නොවන බැවිනි.

ඔබ කැමති කෙල්ල ඔබට අකමැති වීමට හේතු

තරුණ කාලේ කියන්නේ ජිවිතේ සුන්දරම කාලේ. ආදරය කරන්න හොදම කාලේ.  කෙල්ලෝ නම් මේ ලෝකේ  ඕනේ තරම් ඉන්නවා තමයි . එත් අපි කැමති කෙල්ල අපිට අකමැති නම් ටිකක් දුකයි. ඔයාලා දන්නවද  ඕනේ කෙල්ලෙක් එයාගේ ඇස් දෙකට කොල්ලෙක් දැක්ක ගමන් මුල් තත්පර 10 ඇතුලත තීරණය කරන දෙයක් තියෙනවා. ඒ ඔහු සමග යාලූ‍ වෙන එක සුදුසුද නැද්ද කියලා.

මේක සමීක්ෂණ මගින් තමයි හොයා ගෙන තියෙන්නේ. කව්රු නෑ කිව්වත් මේක ඇත්ත කියලයි මට හිතෙන්නේ. මොකද අපි මිනිස්සුනේ. කෙල්ලෙක් එයාගේ  පස්සෙන් එන කොල්ලෙක්ට අකැමති වෙන්න හේතුව ඒ කොල්ලාගේ රුපය  කැත වීම විතරක් නෙවෙයි. ඇත්තටම  කොල්ලොන්ගේ කඩවසම් කමට  වඩා කෙල්ලෝ බලන දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ දේවල් ටික කතා කරමු.

පම්පෝරි ගැසීම නිසා

ඔබට හොද ජොබ් එකක් ,  ඕනේ තරම් සල්ලි , හොද වාහනයක් , වැදගත් පවුල් පසුබිමක් තියෙන්න පුළුවන්. එත් ඔයා ඒ දෙවල්  ගැන ඔයා දාගන්න යන කෙල්ල ඉස්සරහා මහා ලොකුවට පාරම් බාන්න ගියොත් කෙල්ලට අනිවා ටික දවසක් යන කොට ඔයාව එපා වෙනවා .

ඕනෙවට වඩා පිරිමි කම ඇගට ගැනීම හා ගෙම්බෝ වීම.

ඒ වගේම සමහර කොල්ලෝ තමුන්ගේ දුර්වල කම් වහ ගන්නත් බොරුවට ආඩම්බර වෙලා ඉන්නවා. ඔවුන් හිතනවා තමුන් වැඩිය කෙල්ලව  ගණන් ගන්නේ  නැතුව පොඞ්ඩක් ලාවට හිනා වෙලා  දරුණු මුණක් මවා ගෙන බොහොම ආඩම්බරයෙන් ඉන්නකොට කෙල්ලෝ කැමති වෙනවා කියලා. කොල්ලෝ කීයටවත් කෙල්ලෝ ඉස්සරහ නැවෙන්න නම්  ඕනේ නෑ.කොහොමත් ගෙම්බෝ වෙන්න හදන කොල්ලොන්ට කෙල්ලෝ වැඩිය කැමති නෑ . එත් තමුන් එරහ කරන කෙල්ල ඉස්සරහා නම් යකෙක් වගේ හැසිරෙන්න එපා. ප‍්‍රිය මනාප පුද්ගලයෙක් විදියට ඉන්න

හොද  ආත්ම විශ්වාසයක් නොමැති වීම

කොල්ලෙක්ට කෙල්ලේක් දා ගන්න ලස්සන වෙන්න  ඕනෙම නෑ. කොල්ලෙක් උනාම හොද කොන්දක් තියෙන්න  ඕනේ. පිළිවෙලකට අදින  පළදින කෙනෙක් වෙන්න  ඕනේ. තමා පිළිබද හොද ආත්ම විශ්වාසයක් තියෙන්න  ඕනේ. කෙල්ල එක්ක යන කොට  ඕනේ තැනක බය නැතුව නිවැරදි විදියට වැදගත් විදියට කෙලින් හැසිරෙන්න පුළුවන් කම තියෙන්න  ඕනේ. කොහෙද යන්නේ කොහොමද යන්නේ මොකද කරන්නේ කියන තීරණ ගන්න කොට කොල්ලා මුලික වෙන්න  ඕනේ. මේකෙන් හැගවෙන්නේ නෑ කෙල්ල තිරන ගැනීමට කිසි ලෙසකින්වත් සම්බන්ධ කර ගන්නේ නෑ කියලා. පෙරමුණ ගන්න   ඕනේ කොල්ලා කියන ඒකයි තේරුම. කොල්ලා කරන්න  ඕනේ වැඩ ටික කෙල්ල ට කරන්න දීලා ඔහේ පස්සෙන් ගියොත් නම්  කෙල්ලට අනිවා එපා වෙනවා.

කෙල්ලට ඇහුම්කම් නොදීම

කෙල්ලෝ ගොඩක් කැමතියි තමුන්ගේ කොල්ලා ඒ ගොල්ලොන්ට හොදින් ඇහුම්කම් දෙන කෙනෙක් වෙනවාට. කෙල්ල හම්බ උනු පලවෙනි දවසෙම ඔබ එක දිගටම පැය ගානක් ඔබ කල කී දේ , ඔබගේ දක්ෂතා, ජයග‍්‍රහණ , කරපු ලොකු වැඩ  වගේ ඔයාගෙම  දේවල් විතරක් එක දිගට වාචලයෙක් වගේ  කියවන්න ගියොත් ඉතින් කෙල්ලට අනිවා ඔයාව එපා වෙනවා. අඩුවෙන් කතා කරන්න. වැඩි පුර ඇයගේ කතාවට ඇහුම් කම් දෙන්න. කුතුහලය පිරි ප‍්‍රියමනාප මුහුණකින්. ඇය අනිවා ඔබට කැමති  වෙනවා

නරක වේලාවල්

සමහරක් වෙලාවට කොල්ලන්ට පාලනය කිරීමට බැරි හේතු තියෙනවා. ඒ කියන්නේ එක එරහ කරන කොල්ලගේ වැරද්දක් නිසා නෙවෙයි වෙන්නේ.එක්කෝ කෙල්ලට ඒකන කරන වෙලාවේ කෙල්ල ඉන්න මූඞ් එක හරි නෑ. එක්කෝ ඔෆිස් එකේ හරි ගෙදර හරි වෙනත් යාලූ‍වෙක් එක්ක හරි ලොකු ප‍්‍රශනයක් දා ගෙන ඒ ගැන හිත හිත ඉන්නේ. මෙන්න මේ වෙලාවටත් ඔබ ප‍්‍රතික්ෂේප වෙන්න පුළුවන්. එ නිසා ඒ වගේ දේවල් ගණන් ගත යුතු නෑ. මොකද ඒ දේවල් ඔබේ වැරදි නොවන නිසා.

කෙල්ලගෙන් අහන එක දින දින පහු කිරීම

සමහරවිට ඔබ දා ගන්න උත්සාහ කරන ඔබට දැනටමත් කැමැත්තෙන් ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා මේක බය නැතුව කෙල්ලගෙන් අහන එක දවසින් දවස පහු කරනවා නම් කෙල්ලගේ හිතේ ඔයා ගැන කලකිරීමක් , ඔයාගේ ආත්ම විශ්වාසයක් නැති කම ගැන එපා වීමක් ඇති වෙලා කැමැත්ත අකමැත්තක් වෙන්න පුළුවන්.

තවත් කොල්ලෝ  පටල ගන්න තැනක්  තමයි අපිට ඔය ලොකු අතු අල්ලන්න බෑ කියා සිතීම
ඔන්න ඔයාට කෙල්ලෙක්ට ආස හිතුනා. හැබැයි කෙල් ලොකු සල්ලි කාරකගේ දුවක්.කෙල්ලගේ පවුල් පසුබිමත් හෙන ලොකු එකක්  නම් අනිවා එතන පොඩි කොස්සක් තියෙනවා. පිවිතුරැු ආදරේට බාධා නෑ කියන්නේ බොරුවට. චිත‍්‍රපටි  වල විතරයි කෙල්ල මුළු සේසතම ඇත ඇරලා දාලා කොල්ලෝ එක්ක පැනල යන්න එන්නේ . එත් එහෙම උනා කියලා ඔබේ උත්සාහය අත අරින්න එපා. මොකද සමහරක් විට නගරයේ ලොකුම සල්ලි කාරයෙක් ගේ දුවක් හෙට ඔයාට හම්බ වෙන්න පුළුවන් බංකුවක් උඩ වාඩි වෙලා අඩ අඩ ඉන්නවා. කිසිම කොල්ලෙක් එයට ලං වෙන්න බැරි වෙයි කියලා හිතලා එයාගෙන් කැමැත්ත අහන්නේ නෑති නිසා. ඒ නිසා උත්සාහ කරන්න. එත් හිත  හදා ගන්නත් පුරුදු වෙන්න

කෙල්ලෝ කියන්නේ සිරාවටම අමුතු ජාතියක්. තේරුම් ගන්නම බෑ. තමුන්ගේ කොල්ලට තියෙන දේවල් තමුන්ගේ හොදම යාළුවොන්ගේ කොල්ලෝ එක්ක නිතරම සංසන්දනය කරලා සතුටු වෙන හා දුක් වෙන පිරිසක්. කෙල්ලගේ මූඞ් එක හා ආදර සම්බන්ධතාවේ ශක්තිමත් බව  නිතරම ඔයා ලග දැනට තියෙන හා ඉදිරියේදී ජනනය වෙන මුදල් ප‍්‍රමානය මත තමයි තීරණය වෙන්නේ.එත් හැම කෙල්ලම එහෙම නෑ.
කන්‍යා පටලය ගැන ඔබ නොදත් රහස් ..

කන්‍යා පටලය ගැන ඔබ නොදත් රහස් ..


කන්‍යා පටලය පිහිටා ඇත්තේ යෝනි මාර්ගයේ අගල් 1/2 ක්‌ පමණ ඇතුළට වන්නටය. මෙම පටලය කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ විවිධ ආකාරයෙන් පිහිටා තිබිය හැකිය. පළලින් කුඩා පටලයක්‌ ආකාරයට මලක පෙති හැඩයට, සිදුරු සහිතව හෝ සිදුරු රහිත සම්පූර්ණ පටලයක්‌ ලෙස නොයෙකුත් ආකාරයෙන් කන්‍යා පටලය යෝනි මාර්ගයේ පිහිටා තිබිය හැකිය.
 කන්‍යා පටලයෙන් යෝනි මාර්ගයට විශේෂ කාර්යයක්‌ ඉටුනොවේ. නමුත් කාන්තාවන්ගේ මාසික ඔසප් වීමකදී යෝනි මාර්ගයේ සිට පිටතට රුධිරය ගලායන්නේ කන්‍යා පටලයේ සිදුරු හරහාය. යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වැසී යන ලෙස  කන්‍යා පටලය ඇතැම් කාන්තාවන්ගේ පැවතිය හැකිය. මෙය ඉතා කලාතුරකින් දැකිය හැකි අවස්‌ථාවකි. මෙවැනි කාන්තාවන්ගේ මාස්‌ ශුද්ධියේදී යෝනි මාර්ගයෙන් පිටතට රුධිරය ගලා නොයයි. එවැනි අවස්‌ථාවකදී ඇයගේ කන්‍යා පටලය සුළු සැත්කමකට ලක්‌කළ යුතුය. මෙම තත්ත්වය හඳුනාගත හැක්‌කේ වැඩිවියට පත්වූ යුවතියන්ගේ ඔසප් වීමේදී යෝනි මාර්ගයෙන් පිටතට රුධිරය පිටවීමක්‌ සිදු නොවීමෙනි.



කන්‍යාපටලය බිඳීයැම

පළමු එක්‌වීමේදී කන්‍යා පටලය බිඳී ගියද රුධිරය පිටවීමක්‌ සිදු නොවිය හැකිය. එවැනි කාන්තාවෝ 20% ක්‌ පමණ සිටිති.

කාන්තාවන්ගේ කන්‍යා පටලය නැතිවීම හෝ ඝනවීමට වයස හෝ ක්‍රීඩා කටයුතුවල නිරත වීම බලපාන්නේ නැත. එය ඇයගේ උපතින් ඇතිවන දෙයකි.

අධික වේදනාව

පිවිතුරු බව තීරණය කරන සාධකයක්‌ ලෙස කන්‍යා පටලය සමාජයේ මුල් බැස පැවතීම නිසා බොහෝ කාන්තාවන් විවාහයෙන් පසු පළමු එක්‌වීම කෙරෙහි දක්‌වන්නේ අනියත බියකි.

මෙම බිය නිසා ඇතිවන දැඩි මානසික පීඩනය හේතුවෙන් ලිංගික එක්‌වීමකදී ඉහිල් විය යුතු යෝනි මාර්ගයේ මාංශ පේශි එසේ නොවී දැඩි ලෙස තද වීමකට ලක්‌වේ.

මෙම තත්ත්වය නිසා අඹුසැමි යුවලට නිසි ලෙස ලිංගිකව එක්‌වීමට නොහැකිවේ. යෝනි මාර්ගයේ මාංශ පේශි තදවීම නිසා යම් වේදනාවක්‌ මතුවේ. එය කන්‍යා පටලය බිඳීයැමේදී යෑයි ඇතැම් දෙනා වැරැදි මත පතුරුවාහරිති.


පිවිතුරුබව
 ඇතැම් කාන්තාවන් විවාහයට පෙර තම සහකරුවා සමග යෝනි මාර්ගයේ ලිංගික කටයුතු වල නොයෙදී දෙපාවල කලවා අතර ලිංගික කටයුතුවල යෙදෙති. මෙය අනාරක්‍ෂිත ලිංගික හැසිරීමකි. ඉන් ගැබ් ගැනීමක්‌ මෙන්ම ලිංගික රෝග බෝවීමේ අවදානමක්‌ද පවතී.

මෙවැනි කාන්තාවන්ගේ කන්‍යා පටලයට හානි සිදුවීමක්‌ නොවුනද ගැබ් ගැනීමක්‌ හෝ ලිංගික රෝගයක්‌ ඇතිවිය හැකි නිසා පිවිතුරු බව සම්බන්ධව ඇති සමාජයේ සම්මත ආකල්පය අභියෝගයට ලක්‌වේ.

 
ලිංගික ගැටලූ පිළිබද විශේෂඥ වෛද්‍ය

ලසන්ත මලවිගේ